GoMoviesX
Cinematic Focal Point
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Adjournment - ජයග්‍රහණය අභියස

S1 E6
Select Server
8.5
2020

Episode Storyline

Beth reunites with an old friend, and with help from past rivals and allies, she begins to reclaim control over her life, training hard to challenge Borgov again. මෙක්සිකෝ නගරයේ පැවති චෙස් තරඟාවලියට සහභාගි වෙමින් ඉන්න අතරතුරේදි බෙත් හර්මන්ට තමන්ගේ සමීපතමයා නැත්නම් එයාව හදාගත්තු අම්මාව අහිමි වෙනවා. ඒ් අහිමිවීමත් සමග ආපහු කෙන්ටකී ඇවිත් හුදකලාව ඉන්න බෙත් හර්මන්ට ආයෙමත් තමන්ගේ ප්‍රතිවාදියෙක් වුණ හැරී බෙල්ටික්ව මුණ ගැහෙනවා. ඇත්තටම බෙත්ව මුණ ගැහෙන්න ආපු හැරී, බෙත්ට ඔහු චෙස් ක්‍රීඩාව ගැන දන්න හැමදෙයක්ම උගන්වනවා. ඒ් අතරෙදි මේ දෙන්නා අතරේ හාදකමක් ඇති වෙනවා. මේ හාදකම වැඩි දුර නොගිහින්ම හැරී තමන් ගැන තේරුම් අරගන්නවා වගේම මේ සබදතාව අසාර්ථක දෙයක් කියලා තේරුම් අරන් බෙත්ට සමුදෙනවා. ඊට පස්සේ 1967 ඔහියෝ හි පැවති ඇමෙරිකානු චෙස් ශූරතාවයට බෙත් සහභාගි වෙනවා. එහෙදි බෙත්ට ආයෙමත් බෙනී වොට්ස්ව මුණ ගැහෙනවා. මේ තරඟාවලිය අවසානයෙදි බෙනී වොට්ස්, බෙත් හර්මන්ගේ පුහුණුකාරයා වෙලා තමයි නතර වෙන්නේ. බෙනී වොට්ස්ගේ පුහුණූවෙන් පස්සේ බෙත් හර්මන්ගේ දක්ෂතා ඔප මට්ටම් වෙයිද? නැත්නම් බෙත් හර්මන් අසාර්ථක වෙයිද කියලා මේ කොටස බලලා දැන ගන්න.

More from Season 1

The Queen’s Gambit

The Queen’s Gambit

Drama
View All Seasons