GoMoviesX
Cinematic Focal Point
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Exchanges - පෙරළියක ඇරඹුම

S1 E2
Select Server
8.5
2020

Episode Storyline

Beth gets adopted by the Wheatley family and enters her first chess tournament. Her calm and methodical approach shocks seasoned players, and she begins making a name for herself. එහෙනම් අද කොටසට යන්න කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. එලිසබෙත් හාර්මන් කියන පුංචි කෙල්ලගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නේ එදා රිය අනතුරින්. ඒ රිය අනතුරින් එයාට හිටපු එකම කෙනා, එයාගේ අම්මා මරණයට පත්වෙනවා. එදා ඉඳන් එලිසබෙත්ගේ නිවහන වුණේ ළමා නිවාසයක්. මෙතුඑන් ළමා නිවාසය. තරමක් නිහඬ දරුවෙක් වුණු එලිසබෙත් ගොඩක් විමසිලිමත කෙනෙක්. ටිකෙන් ටික ළමා නිවාසයේ ජීවිතයට හැඩගැහෙන එලිසබෙත් ජෝලින් කියන දඟකාරම කෙල්ලගේ ආශ්‍රයටත් කැමැත්තක් දක්වනවා. ළමා නිවාසයෙන් දිනපතා දෙන බෙහෙත් කරල් දෙකටත් එලිසබෙත් අමුතු කැමැත්තක් දක්වන්න ගත්තේ ජෝලින්ගේ උපදෙස් නිසාමයි. දවසක් පන්ති කාමරයේදි ගුරුතුමිය එලිසබෙත්ට කියනවා හුණු කොට්ටය ගසාගෙන එන්න කියලා. ඒ වැඩේට පාතමාලෙට යන එලිසබෙත් හරි අමුතු පුද්ගලයෙක්ව දකිනවා. හීන් කළුවරට වෙලා විමසිල්ලෙන් අමුතු වැඩක යෙදෙන පුද්ගලයෙක්. ඔහු ඒ වැඩේට මොන තරම් අවධානයක් දුන්නද කියනවා නම් එලිසබෙත් ඉන්න බවවත් ඔහුට දැනුනේ නෑ. හැමදේම ගැනම විමසිලිමත් වෙන එලිසබෙත්ට මේකත් සුපුරුදු විදිහටම කුතුහලයක් ඇති කරනවා. ඒ කුතුහලය ලොකු දුරකට එලිසබෙත්ව අරන් යන බව පලවෙනි කොටස ඔස්සේ දිග ඇරුනා බලපු අය දන්නවා ඇති. එහෙනම් මේ තියෙන්නේ දෙවැනි කොටස.

More from Season 1

The Queen’s Gambit

The Queen’s Gambit

Drama
View All Seasons