සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Fork - හැරවුම් ලක්ෂ්‍ය
S1 E5
Select Server
8.5
2020
Episode Storyline
Beth faces a sobering defeat in Paris against world champion Borgov. Emotionally shaken and spiraling into addiction, she returns home to an empty house and isolation.
රුසියානු භාෂාව ඉගෙනගන්න කියල බෙත් රාත්‍රී පන්තියකට සහභාගී වෙනවා. ඊටපස්සේ පාටියකට සහභාගී වෙලා මරිජුවානා වගයක් ඇදලා යහන්ගතවෙන්නත් සිදුවෙනවා. කොහොමහරි ඒවගෙන් ලැබුණු වැඩි පන්නරය නිසා තවතවත් බොන්න පටන්ගන්නවා. කොහොමහරි උපාධි උත්සවෙන් පස්සේ බෙත් අල්මා එක්ක මෙක්සිකෝවට යනවා තරන්ගාවලියකට. එතැනදී ලෝක ශුර බෝර්ගොව් සමග තරඟයකට සහභාගි වුනත් ඇය ඒකෙන් පරාද වෙනවා. පරාජයේ කඳුලුත් එක්ක හෝටල් කාමරයට එන බෙත්ට දකින්න ලැබෙන්නේ ඇල්මා ඇඳේදීම මරණයට පත්වී ඇති ආකාරයයි. කොහොමහරි සියල්ල අවසානයේ බෙත් ඇල්ස්ටන්ට කතාකරලා කියනවා ඇල්මා මියගිහින් කියලා, ඔහුටනම් ගානක්වත් නැතිවෙනවා. නමුත් ඔහු බෙත්ට ඒ ගෙදර තියාගන්න දෙනවා. අවසානයේ සියලු පරාජයන් මැදින් බෙත් තනියම ගෙදර එනවා.
More from Season 1