GoMoviesX
Cinematic Focal Point
MysteryCompleted

Sherlock

9
2010 - 2017
4 Seasons

Storyline

🕵️‍♂️ Sherlock 

(BBC TV Series)


Modern-day detective 🧠 Sherlock Holmes and loyal companion Dr. John Watson 👨‍⚕️ solve complex crimes 🔍 in London 🇬🇧. With mind-blowing deduction skills 🧩, clever tech usage 📱, and fast-paced drama 💥, they battle enemies like the criminal mastermind Moriarty 🧨 and uncover hidden family secrets 🧬. Expect suspense 😱, wit 😏, friendship ❤️, and lots of twists 🔄 in this award-winning mystery series.

ෂර්ලොක් හෝම්ස්, කියපු ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්නේ 1890 ගණන් වල ඉදපු ශ්‍රේෂ්ට රහස් පරීක්ෂයා ගැන එහෙම නේද. ඔහු කරපු වික්‍රමයන් ගැන ඕගොල්ලෝ ඔක්කොම කියවලා ඒ වගේම බලලත් ඇති. නිකමට හිතන්න ෂර්ලොක් හෝම්ස් 2010 වගේ නුතන යුගයක ජීවත් උනා නම් ඔහු කොහමද මේ අභිරහස් විසදනවා ඇත්තේ. හරිම කුතුහලයක් ඇති වෙනවා නේද? ඒ කුතුහලය නැති කර ගණන් ඕනනම් මේක බලන්නම වෙනවා. කිසිම බයක් හැකයක් නැතුව රසවිදින්න පුළුවන් රහස් පරීක්ෂක වර්ගයේ විශිෂ්ට කතාවක්, ඔක්කොටම ආරාධනා කරනවා මේක නරබන්න, ඒ වගේම පොඩි කොමෙන්ට් එකකුත් දාල යන්න.

මම මේ නිර්මාණය ගැන ටිකක් කියන්නම්. මේක බ්‍රිතාන්‍යයේ රුපවාහිනී හරහා 2010 අවුරුද්දේ ඉදල විකාශය කරන සීරීස් එකක්. මේ සීරීස් එකේ කතා පහක් තියෙනවා. ඒ ඔක්කොම බලන්න පුළුවන් වෙයි. මේ නිර්මාණය imdb රේටින් වල 9.2 තරම් ඉහල අගයක් අරන් තියෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ අති දක්ෂ නළුවෙක් වන Benedict Cumberbatch තමා ෂර්ලොක් හෝම්ස් චරිතයට පණ පොවන්නේ. ඔහු ගැන කියනවනම් Tinker Tailor Soldier Spy වගේ සුප්‍රසිද්ධ සිනමා කෘති වලට දායකත්වය දීල තියෙන කෙනෙක්. ඒ වගේම Martin Freeman කියන අතිදක්ෂ නළුවා තමයි දොස්තර වොට්සන්ගේ චරිතයට පණ පොවන්නේ.ඔවුන්ගේ දස්කම් විස්කම් ඔබට මේ නිර්මාණයෙන් හොදින්ම බලාගන්න පුළුවන්.

උපුටා ගැනීම :- www.baiscope.lk

Episodes

Similar Series

1899

1899

2022

The Lost Symbol

The Lost Symbol

2021

Lost

Lost

2004

Money Heist

Money Heist

2017

Prison Break

Prison Break

2005

11.22.63

11.22.63

2016