සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Sign of Three 💍 - තුන් රහස් සලකුණ
S3 E2
Select Server
9
2010
Episode Storyline
During John Watson’s wedding, Sherlock gives a memorable speech — and uncovers a secret assassination plot.
“ෂර්ලොක් හෝම්ස්” නැවත පැමිණීම ගැන කට්ටිය බලන්න ඇති. හැබැයි “ෂර්ලොක්” ගේ පැමිණීම ගැන “වොට්සන්ට” ටිකක් තරහා ගිහින් හිටියේ. මොකද මිනිහටත් නොකියමනේ ගිය පාර “ෂර්ලොක්” සෙල්ලම දැම්මේ. හැබැයි අන්තිමේට “ෂර්ලොක්” “වොට්සන්”ව කොහොම හරි ශේප් කරගන්නවා..
එහෙනම් මේ කොටසේ වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ට එච්චර ගුණදායක දෙයක් නෙවේ. මේ කොටසේ “වොට්සන්” කසාද බඳින්නයි හදන්නේ, හැබැයි ඒකෙන් අමාරුවේ වැටෙන්නේ “ෂර්ලොක් හෝම්ස්”. මොකද ඔහුට තමයි “වොට්සන්”ගේ දෙවැනි මනමාලයා වෙන්න සිද්ද වෙන්නේ. අපරාද විසඳපු ශ්ෂර්ලොක් ට මේකත් වැඩක් ද කියල තමා කට්ටිය හිතන්නේ. ඒ උනාට ෂර්ලොක් ට නම් එහෙම නෑ. ඔහු විසඳපු අපාරාධ ඔක්කොටම වඩා ලොකුම අභියෝගය තමා වොට්සන් ගේ දෙවැනි මනමාලයා වෙන එක. එකෙනුත් භයානකම දේ ඔහුට විවාහ උත්සවයේදී කතාවක් කරන්න සිද්ද වෙනවා. එහෙනම් කතාව ගැන හැදින්නුවා ඇති වගේ. කට්ටියම බලන්නකෝ ෂර්ලොක් කොහොමද කතාව කරන්නේ කියලා. ඔහු වැඩේ ගොඩ දාගනියිද නැත්තන් වැඩේ අනා ගනියිද කියලා..