සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Final Problem 🧠 - අවසන් ගැටළුව (සහෝදරිය)
S4 E3
Select Server
9
2010
Episode Storyline
Sherlock and John face Eurus Holmes, Sherlock's secret genius sister, in a series of mind-bending games.
- දෙවෙනි කොටස අවසාන වෙන්නේ ෂර්ලොක් හෝම්ස් ට සහ මයික්‍රොෆ්ට්ට තවත් සහෝදරියක් ඉන්නවා කියන එක කියමින් වගේම ඇය ජෝන් වොට්සන්ට වෙඩි තබමින්. ජෝන් ට මොකද උනේ? ඇත්තටම ජෝන් ට වෙඩි තිබ්බේ තුවක්කුවකින් නෙමෙයි. විදුලි තුවක්කුවකින්. ඒ නිසා ජෝන් මැරෙන්නේ නැහැ. හැමෝටම තිබුණු ලොකුම ප්‍රශේනේ ඕකනේ? එතකොට කවුද මේ සහෝදරිය? සර් ආතර් කෝනර් ඩොයිලි මහත්තය ලියපු කතාවල නම් එහෙම කෙනෙක් ගැන සදහන් වෙන්නේ නැහැ. ඒ උනාට සැගවුණු සහෝදරයෙක් ගැන කියලා තමයි මයික්‍රොෆ්ට්ව පොත් වලින් හදුන්වා දෙන්නේ. ඒ සිද්ධාන්තය ඔස්සේ යමින් තමයි මේ රුපවාහිනී කතා මාලාවේදී ඇයව හදුන්වා දෙන්නේ. ඉතින් මෙයා මෙච්චර කල් කොහෙද හිටියේ ? ඒ ගැනත් පොඩි දෙයක් කියන්නම් මම. කතා මාලාව යන අතරමගදී මයික්‍රොෆ්ට් කතා කරනවා ශේරින්ෆෝඩ් කියලා තැනකට. මතක් උනා ද එහෙම තැනක්? අන්න හරි. එතන තමයි එයාව තියාගෙන ඉන්නේ.. ඉතින් ඇයි එයාව එහෙම තියාගෙන හිටියේ? ඇයි ෂර්ලොක් එයා ගැන දන්නේ නැත්තේ? මයික්‍රොෆ්ට් හංගන රහස මොකක්ද? ඒ රහසින් තියාගෙන හිටපු තැනින් කොහොමද සහෝදරිය එළියට ආවේ? එයා මොනවගේ කෙනෙක් ද? එකී මෙකි නොකී හැම දෙකටම උත්තර දැනගන්න අද ඔයාලට පුළුවන්.
- මේ කතාව අවසන් ගැටළුව කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒ උනාට ඒක ගැටළුවක් නෙමෙයි. ගැටළු රාශියක එකතුවක් විදියට තමයි අද කතාව ඇවිල්ලා තියෙන්නේ.