සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Six Thatchers 🕵️♂️ - තැචර් ප්‍රතිමා 6 (වළදැමූ අතීතය)
S4 E1
Select Server
9
2010
Episode Storyline
Sherlock investigates shattered Thatcher busts — revealing secrets from Mary Watson’s spy past.
ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ගේ පුතෙක් අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් එයා සංචාරයේ ගිහින්. ඒත් හදිසියේ සිදුවෙන එක සිදුවීමක් නිසා ඒ ඇමතිගේ ගෙදරින්ම මැරුණු ළමයාගේ සතියක් පරණ මිනිය හොයාගන්නවා. ඒ කොහොමද එහෙම වෙන්නේ?
දැන් අපි අතීතය ගැන පොඩ්ඩක් කතා කරමු. ටිබිලිසි වල වසර 6 කට කලින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ කස්ටියව ප්‍රාණ ඇපයට ගන්නවා ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින්. ඉතින් එහෙම ගත්ත කස්ටියව බේරගන්න විශේෂ පිරිසක් යවනවා. එයාලගේ මෙහෙයුම සාර්ථක වෙයි ද? එහෙම නැත්නම් මොනවයින් මොනවා වෙයි ද? ඇයි ඒවා දැන් අදාල වෙන්නේ?
අහ ඒ වගේම හොදම දේ අන්තිමට කියනව වගේ හොදම එක කියන්න බැරි උනා. කලින් කතාවේ ෂර්ලොක් අර පිස්සු මිනිහට වෙඩි තිබ්බට පස්සේ මයික්‍රොෆ්ට් විසින් ෂර්ලොක්ව රටින් පිටමන් කරනවා. හැබැයි එයා යන්න කලින් ජේමිස් මොරියාටි නොහොත් අපරාධ ලෝකේ රජ්ජුරුවෝ රුපවාහිනී විකාශයක් කරනවා. මැරිච්ච මිනිහෙක් කොහොමද අප්පේ ආයේ නැගිටින්නේ?
සිද්ධි ගොඩයි මේ සේරම ඒකට සම්බන්ධයි ද? එහෙම නැත්නම් මොනවද මේ වෙනස් වෙනස් දේවල්? මොරියාටි මැරිලා නැද්ද? මොනවයින් මොනවා වෙයි ද? ප්‍රශ්න ගොඩයි. එහෙනම් කුතුහලය පුරවගෙනම බලන්න කියල ආරාධනා කරනවා.