GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSherlockSeason 4 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Lying Detective 🛏️ බොරු කියන පරීක්ෂකවරයා (භයානක මිනිසා)

S4 E2
Select Server
9
2010

Episode Storyline

Sherlock descends into addiction while luring out a wealthy serial killer posing as a philanthropist.

කලින් කතාව අවසන් උනේ ශෝකජනක සිදුවීමක් එක්ක. ඒ මේරි වොට්සන් ට මේ ලෝකය දාල යන්න උණු නිසා. ඒ නිසා ජෝන් වොට්සන් යනවා බේකර් විදියේ නිවහනින්. ඒ වගේම ෂර්ලොක් ආපහු කුඩු (මත්ද්‍රවය) වලට ඇබ්බැහි වෙනවා. ඉතින් තිබුණු ලෝකය කෑලි කෑලි වලට කැඩිලා යනවා.
අද කතාවේ විදියට ෂර්ලොක් හදන්නේ ශේණිගත මිනිමරුවෙක් අල්ලගන්න. ශේණිගත කියන්නේ එක දිගට මිනීමැරුම් කරන පුද්ගලයෙක්. එහෙම අයව අල්ලගන්න ලේසි නැහැ. ඉතින් ෂර්ලොක් මේ කෙනා අල්ලගන්න මනසින් ලෝකයක් මවාගන්නවා. ඒ ලෝකය මොන වගේ එකක් ද? ඒ වගේම දේවල් වෙන්නේ හිතපු විදියටමද? ෂර්ලොක්ටත් වරදිනවා නම් මොකද වෙන්නේ?

More from Season 4

Sherlock

Sherlock

Mystery
View All Seasons