GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSherlockSeason 2 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Reichenbach Fall 🏰 - මොරියාටිගේ අන්තිම සෙල්ලම

S2 E3
Select Server
9
2010

Episode Storyline

Sherlock faces Moriarty’s final play — a diabolical plan to destroy Sherlock's legacy and force a deadly choice.

මේ තමයි ෂර්ලොක් කතාවේ දෙවනි සිසන් එකේ අවසාන කොටස. ඇත්තම කිවොත් ලොකු හැරවුම් ලක්ෂයක් තියෙන කොටස. කලින් කතාවල ෂර්ලොක්ට අභියෝගයක් වුන මොරියාටි මතකයි නේද? හැමදාම එයා කලේ ෂර්ලොක් එක්ක සෙල්ලම් කරන එකනේ. වෙන මොකටවත් නෙවෙයි ෂර්ලොක්ව පරද්දන්න. මේ කොටසේදිත් වෙන්නේ එයාගේ වෙන සෙල්ලමක්. ඇත්තම කිවොත් මේකන නන් බලන්න ආසා හිතෙන වැඩක්. අන්තිම වෙනකොට ෂර්ලොක් කට මුලටම හිරවෙනවා. ඒ තරමට සූක්ෂම විදියට මොරියාටි ප්ලෑන් එක ගහනවා.
හැබැයි ඉතින් අන්තිමේදි නන් අපි හිතුවෙවත් නැති බලාපොරොත්තු වුනේ නැති ලොකු දෙයක් වෙනවා. ඒක දැනගන්න නන් මේ කතාවේ අවසාන වෙනකන් බලාගෙන ඉන්න ඕනි. එහෙම බලන්න ඉතින් ඔයාලා මේක බාගෙන ඉන්නකෝ…

More from Season 2

Sherlock

Sherlock

Mystery
View All Seasons