GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSherlockSeason 1 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Blind Banker 🏦 - අන්ධ බැංකුකරුගේ අභිරහස

S1 E2
Select Server
9
2010

Episode Storyline

Symbols, assassins, and a deadly Chinese smuggling ring challenge Sherlock.

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, හෝම්ස් ගේ පරණ යාලුවෙකුගේ ඉල්ලීමකට අනුව හෝම්ස් බැංකු ප්‍රධානියෙකුගේ ප්‍රශ්නයක් විසදීමට බාර ගන්නවා. ප්‍රශ්නය තමා පෙරදා රාත්‍රියේ කිසිවෙක් බැංකුවට ඇතුල් වෙලා එහි ප්‍රධානියෙකුගේ කාර්යාලයේ තිබුණු පින්තුරයක කිසියම් කුරුටු ගෑමක් ස්ප්‍රේ තීන්ත වලින් ඇදාල යනවා. මේක ලොකු ප්‍රශ්නයක් විදියට ගන්නේ, එච්චර නවීන ආරක්ෂක ක්‍රම භාවිතා කරන බැංකුව තුලට කොහොමද පිටතින් පුද්ගලයෙකු ඇතුළු උනේ කියලා. හෝම්ස් ගේ යාලු බැංකු කරුවාට මේක උනේ කොහොමද කියලා හොයා ගන්න ඕන, කීයක් ගියත් කමක් නැහැ. ඒත් හෝම්ස් මේ ගැන හිතන්නේ වෙනම විදියකට. ඔහුට පෙනෙන්නේ මේ කුරුටු මරණ තර්ජනයක් විදියට. හෝම්ස් හිතන විදියට මේක ඇත්තටම මරණ තර්ජනයක්ද නැත්තම් වෙනත් පණිවිඩයක්ද. ඇයි එකපාරටම මිනිසුන් කීප දෙනෙක්ම බියෙන් තැති ගෙන මැරෙන්නේ? මේ තරම් ආරක්ෂක පද්ධතියක් බිද ඇතුලට එන්න පුළුවන් කෙනා කව්ද? පියාබන මිනිසෙක්ද? මේක ඉතා සිත්ගන්නා සුළු අපූරු ක්‍රියාදාම ගණයට අයත් කතාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඉතිරි ටික කියන්න ඕන් නැහැනේ.. මේක බලලම ඉතිරි ටික දැන ගන්නකො…

More from Season 1

Sherlock

Sherlock

Mystery
View All Seasons