GoMoviesX
Cinematic Focal Point
HomeTV Series11.22.63Season 1 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Day in Question - අතීතය-අනාගතය-අනාගතය?…

S1 E8
Select Server
8.1
2016

Episode Storyline

The fateful day arrives: November 22, 1963 📅🕰️. Jake races to stop the assassination of JFK but realizes changing history comes at a cost 🧠⚖️. A shocking and emotional finale that reveals the weight of his actions. 💔🇺🇸

මෙතෙක් දවසක් අනාගතයෙන් අතීතය වෙත ගිහින් ලෝකය වෙනස් කරන්න හැදුව කාල යාත්‍රිකයාගේ ජිචිත කතාව හා එක්ව සිටි ඔබ හැමට බොහොම ස්තුතියි. මේ තමයි අවසාන කොටස, නමුත් මේ කතාවේ බොහොම විශේෂයක් ඔබට පෙනෙයි, දැනෙයි… මොකද පොත කියවුවේ නැති කෙනෙකුට අද දැකගන්න ලැබෙනවා මේ කතාව කොහොමවත් කෙනඩි වෙනුවෙන් ලියවුන එකක් හෝ හුදෙක් අනාගතය සුන්දර කිරීමේ අරමුණෙන් ලියවුන එකක් නොවන විත්තිය.

මුල් කොටසෙන් ඇල් ගේ ඉල්ලීම මත ජේක් එපින් ආවා 1960 වෙත ඒ කෙනඩි ඝාතනය නතර කරන්න. මේ ගමනේ දී ඔහු හැරී හට උපකාරයක් වෙන්නට ඔවුන්ගේ පියාව ඝාතනය කළා, ඒ නිසාවෙන් ඔහු බිල් හඳුනා ගත්තා, ඔහු එක්ක වසර 3 කට ආසන්න කාලයක් ලී හාවී ගැන ඔත්තු බැලුවා. මේ එකක්ම සේඩි නම් කතාවක් ඔහුගේ හිත හොරා ගත්තා. මේ සියල්ල මැද ජේක් තමුන්ගේ අරමුණ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කල බව දකින්න ඇති නෙව.

නමුත් අවසන් කොටස වෙනකොට ජේක් හිසේ ආබාධයක් නිසාවෙන් මතකය නැති කරගෙන උන්නේ, සේඩිගේ උදව්වෙන් ඔහු කොහොම හරි නැතව තමුන්ගේ අරමුණ වෙත ගමන් කරනවා. මේ අතරේ ලී තමුන්ගේ අවසන් අරමුණ වෙනුවෙන් මුල් පියවර තියනවා දකින්න ඇති නෙව පහුගිය සතියේ. ඔය එකක්ම බිල් අවසන් ගමන් යනවා. මෙතෙක් අභිරහසක් වුන පුද්ගලයා ගැනත් ජේක් දැනගත්තා මතක ඇති නෙව. කතාව අවසන් වුනේ බොහොම ප්‍රබල තැනකින්. ඔන්න එහෙනම් අද එතන සිට කතාව.

අද කතාවේ ආරම්භය ඝාතන සැලසුමේ අවසාන මිනිත්තු කිහිපයෙන්, කොහොම නමුත් කාලයේ බාධක මැද ජේක් ලී වෙත ලගාවෙයි ද? කාලයෙන් මොනවගේ බාධා එල්ල වෙයි ද? ලී ගේ අවසන් ඉරණම කොහොම එකක් වේවි ද? ජේක් ගේ අවසන් ඉරණම කොහොම එකක් වේවි ද? මේ ඔක්කොම දැකගන්න නම් අද කතාව බලන්න සිද්ධ වෙනවා….

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

11.22.63

11.22.63

DramaRomanceMystery
View All Seasons