⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Soldier Boy - තව පැය කිහිපයයි…
Episode Storyline
කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ.
පසුගිය සතියේ ජේක් ඔට්ටු ඇල්ලීමේ ප්‍රති විපාක විදිනවා දැකලා නෙව අවසාන වුනේ, නමුත් ඊට කලින් ජේක් ජෝර්ජ් භය කරලා කෙනඩි ඝාතනයට එයාගේ තියන සම්බන්ධය අහගත්තා. ඒ විතරක් නෙමෙයි මේ සියල්ලෙන්ම ජේක් දැනගත්තා ලී මේ ඔක්කොම කරන්නේ තනියම කියලා. ඒ වගේම බිල් දෙවැනි වෙඩික්කරුවා වෙන්න පුළුවන් කියල හිතුව ජේක් බිල් මානසික රෝහලක් වෙත ඇතුල් කරනවා, වැඩේ තමයි නමුත් කල යුතුමයි… කල කල දේ පල පල දේ කියන්නා වගේ අන්තිමේ ජේක් නතර වුනෙත් ඔලුව ඔතාගෙන නෙව…
එහෙනං එතැන් සිට, අද ජේක් යතා තත්වයට පත්වෙන හැටි තියෙන්නේ. එයාට කිසිම දෙයක් මතක නැහැ හැබැයි අද කොටස බොහොම දුරට නිධන් සෙවීමක් වගේ ඔත්තු පස්සේ යනවා එයා මොනවා කරන්න ඇතිද කියලා හිතාගෙන. ඒ වගේම බිල් අද කොටසට නැවත එනවා වගේම යනවා. අද කොටස බොහොම වශයෙන් ගෙවෙන්නේ 1963 නොවැම්බර් 20 ගණන්වල අවසාන ටික නම් තනිකරම 11.22 වැනිදා පැය ගණනක් එහෙ මෙහෙ වෙලා යන්නේ… අද නම් කොටස නියමයි බලන්නකෝ එහෙනම්….
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 1
The Rabbit Hole - 1960ට කාල ද්වාරයක්…
1 h 21 min
The Kill Floor - හෝල්ඩන්, කන්ටකි
50 min
Other Voices, Other Rooms - ස්ථානගත වීම
50 min
The Eyes of Texas - කුමන්ත්රණය
50 min
The Truth - අද තමයි දවස
48 min
Happy Birthday, Lee Harvey Oswald - බිල්ගේ ඔට්ටුව
51 min
Soldier Boy - තව පැය කිහිපයයි…
50 min
The Day in Question - අතීතය-අනාගතය-අනාගතය?…
1 h 21 min