⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Other Voices, Other Rooms - ස්ථානගත වීම
Episode Storyline
පසුගිය සතියේ කතාව තනිකරම ගෙවුනේ ජේක් අතීතයේ සිදුවීමක් වෙනස් කරන්න උත්සාහ කිරීමෙන්, ඒ තමුන්ගේ අනාගතයේ ගෝලයෙක් බවට පත් වෙන හැරීගේ අවාසනාවන්ත අතීතය වෙනස් කිරීමට වෙහෙසීමෙන්. හැරීගේ පියා ගැන ජේක් ඔත්තු බැලුවා ඔහුව හඳුනා ගන්න උත්සාහ කළා මේ එකක්වත් හරි නොගිය තැන හැරී හා පවුලේ සැමට චාරිකාවක් සුදානම් කළා ජේක් නමුත් ඒක දැනගත් ෆ්‍රෑන්ක් තමුන්ගේ බිරිදට සරට පහර දුන්නා වගේම ජේක්ටත් ඒ බැටේම දුන්නා. ඉතින් අවසානයේ ජේක් ෆ්‍රෑන්ක්ව ඝාතනය කරන්න තීරණය කරනවා ඔහු තමුන්ගේ පවුඅ ඝාතනය කරන්න උත්සාහ කරන වෙල්. ඔහු සාර්ථක වෙනවා කොහොම හරි…
නමුත් මේ ක්‍රියාවලින අතර වාරයේ එදා අර තබාරුමේ වැඩ කල කොල්ලා ජේක්ගේ රහස දැනගන්නවා වගේම වැඩ මැද්දට පනිනවා බැලුව පිරිස දකින්න ඇති. කොහොම හරි ඉතින් ෆ්‍රෑන්ක්ගේ ඝාතනය සිද්ධ කරලා පලා යන ජේක් එක්වරම තමුන් වෙත තුවක්කුවක් මානාගෙන ඉන්නා බිල් දැකීමෙන් තමයි පහුගිය කොටස අවසාන වුනේ…
අද එතැන් සිට…
අද ජෙක්ට සිද්ධ වෙනවා බිල්ට කරුණු කාරණා පැහැදිලි කරන්න. ඔහු මේ දේවල් පිළිගනී ද? ඔහුගේ ප්‍රතික්‍රියාව කොහොම එකක් වේවි ද? අද තමයි රුසියාවේ ඉදලා ලී හාවී නැවත ඇමරිකාව වෙත එන්න, ඔහු කොහොම කෙනෙක් ද? ජේක් ඔහුට ලං වෙන්න හදන්නේ කොහොම ද? ජේක් මේ අතරේ මොනවා කරනවා ඇති ද? ආ ඒ වගේම අද කලින් අහන්න ලැබුන ජෙනරාල් වෝකර්ත් කතාවට සම්බන්ධ වෙනවා. මේ අලුත් චරිත ඔහුගේ බලපෑම ඔක්කොම අද කොටසින් බලාගන්න ඇහැකි ඔයාලට.
අද ජේක් යනවා සමාජ ශාලාවක් වෙත එකේ අයිතිකරුවා ඇවිත් ජේක් එකක් කතා කරනවා, ඔහු ගැනත් පොඩ්ඩක් අවදානයේ බලා ඉන්න මොකද ඔහුත් මේ කතාවේ අනාගතයේ ලොකු චරිතයක් වෙනවා. ඔහුගේ නම ඇහුව ගමන් කෙනඩි ඉතිහාසය දන්නා කෙනෙක් නම් කවුද කියලා ඇදුනා ගනීවි…
බයිස්කෝප් උපුටා ගැනීමකි..
More from Season 1
The Rabbit Hole - 1960ට කාල ද්වාරයක්…
1 h 21 min
The Kill Floor - හෝල්ඩන්, කන්ටකි
50 min
Other Voices, Other Rooms - ස්ථානගත වීම
50 min
The Eyes of Texas - කුමන්ත්රණය
50 min
The Truth - අද තමයි දවස
48 min
Happy Birthday, Lee Harvey Oswald - බිල්ගේ ඔට්ටුව
51 min
Soldier Boy - තව පැය කිහිපයයි…
50 min
The Day in Question - අතීතය-අනාගතය-අනාගතය?…
1 h 21 min