⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Kill Floor - හෝල්ඩන්, කන්ටකි
Episode Storyline
මුල් කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉම්මු. ඇල් නම් ආපනශාලාවේ මිතුරාගෙන් ලැබුන ආරාධනාවක් නිසාවෙන් ජේක් ආපනශාලාවේ අල්මාරියෙන් 1960 වෙත යනවා කෙනඩි ඝාතනය නතර කරන්න. මුලින්ම ඇල් ගේ උපදෙස් මත ජේක් 1960 වසරට ගැලපෙන ලෙස තමුන්ගේ ස්වරුපය වෙනස් කරනවා, මෝටර් රථයක් එහෙම ගන්නවා (සෝක කාර් එක අප්පා, මට යන්න තිබ්බා නම් මෙහෙම මම නම් 67 වෙනකම් ඉදලා මස්ටෑන්ග් එක ගන්නවා). ඔය අතරේ සරු ඔට්ටුවක් එහෙමත් අල්ලනවා. ඒ වගේම මැරෙන මොහොතේ තමුන්ගේ පියා එකක් කතා කරන්න නොහැකි වීම නිසා ඔහු සම්බන්ධ කරගන්න ගිය තැන කාලය ඔහුට හරස් වෙන හැටි දකින්න ඇති කියලා හිතනවා. ඊළගට ඔහු ඇල්ගේ ඔත්තුවක් මත යනවා ජෝර්ජ් නම් කෙනෙක් පසුපස. ජේක් දැනගන්නවා CIA සන්විධානගේ මැදිහත් වීමක් ගැන නමුත් ඒක දැනගන්න අතීතයෙන් බොහොම බාධා කිරීම්වලට මුහුණ දෙන්න වෙනවා. කාරණය දැනගත්තට පස්සේ තමයි ලොකුම බාධාව මේ වෙනකොට වෙලා ඉවර බව දැනගන්නට වෙන්නේ. ඒ ඔහුගේ සබ්බ සකල මනාවම තිබ්බ නවාතැන ගිනි අරගෙන. මේ එක්කම ඔක්කොම ඇල්ගේ සොයා ගැනීම් කල යුතු දේවල් නැති වෙලා ගිහින්.
මේ සියල්ල ගැන කලකිරිලා ඉන්න ජේක්ගේ සුදානම ආයේ වර්තනාමයට එන්න නමුත් ඊට පෙර එක වැඩක් වෙනුවෙන් යනවා ඒ තමයි තමුන්ගේ ශිෂ්‍යයෙක් වන හැරී ඩනින්ගේ සියා විසින් සිදු කරන්නට නියමිත ඝාතන වලක්වාලීම. අපි අවසානයේ දකිනකොට ජේක් පවුලේ කට්ටිය දිහා ඇහැ යොමාගෙන හිටියා…
- අද එතැන් සිට…
ජේක් ඒ පැත්තෙන් තැනක් හොයාගෙන බලා ඉන්නවා අවාසනාවන්ත රාත්‍රිය එනකම්. ඒ වගේම ඔහු සමීප වෙන්න හදනවා හැරී ගේ පියාට නමුත් ඒක නොසිතූ ලෙස වෙනස් වෙනවා, ඒ වගේම ඔහු මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්නත් ජේක්ට සිද්ධ වෙනවා. ඔහු තව උපායක් යොදනවා පවුල ආරක්ෂා කරන්න, ඒ වගේම ජේක් ගැන කෙනෙක් ඇහැ යොමාගෙන ඉන්නවා.
ජේක්ගේ අරමුණ ඉටුවේවි ද? හැරී ගේ පවුල ආරක්ෂා වේවි ද? කවුද මේ ජේක් දිහා අවධානයෙන් ඉන්නා කෙනා? මේ ඔක්කොම අද කොටස එකක් බලාගන්න පුළුවනි.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 1
The Rabbit Hole - 1960ට කාල ද්වාරයක්…
1 h 21 min
The Kill Floor - හෝල්ඩන්, කන්ටකි
50 min
Other Voices, Other Rooms - ස්ථානගත වීම
50 min
The Eyes of Texas - කුමන්ත්‍රණය
50 min
The Truth - අද තමයි දවස
48 min
Happy Birthday, Lee Harvey Oswald - බිල්ගේ ඔට්ටුව
51 min
Soldier Boy - තව පැය කිහිපයයි…
50 min
The Day in Question - අතීතය-අනාගතය-අනාගතය?…
1 h 21 min