⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Happy Birthday, Lee Harvey Oswald - බිල්ගේ ඔට්ටුව
Episode Storyline
කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ.
පසුගිය සතියේ වෝකර්ගේ ඝාතන තැන වෙනුවෙන් වෙන් වෙන්න අවශ්‍ය වුනත් කතාව ප්‍රධාන වශයෙන් ඇදිලා ගියේ ජේක් හා සේඩි ගේ ආදර කතාව එකක්, සේඩිගේ කලින් සැමියා ඇවිත් හිටියා නෙව දෙන්නට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්න, කොහොම හරි ජේක් සේඩි බේරා ගත්තා විතරක් නෙමෙයි සේඩිගේ කලින් සැමියා මරා දාන්නත් සමත් වුනා. ඒ වගේම අපි දැක්කා නෙව බිල් ටිකක් ඕනවට වඩා මරිනා වෙත ආලකම් පානවා. කොහොම නමුත් සේඩි හා සිද්ධිය නිසා ජේක් අපොහොසත් වෙනවා වෝකර් නිවස වෙත යන්න තනිවෙන බිල්ට අතීතය හරස් වෙනවා ඇත්තටම වෝකර් ඝාතනය කරන්න හදන්නේ කවුද කියලා දැනගන්න. ජේක් රෝහලේ දී වෝකර් දැකලා ඇහුවම තමා බිල් මොකෝ වුනේ කියව්වේ…
එහෙනං එතැන් සිට, අද ජේක් හා සේඩි රෝහලෙන් ඇවිත්, සේඩිගේ මුහුණ වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කමක් කරන්න තමයි සුදානම, ඒ වගේම බෝල් හා ජේක් අතර ආරවුලක් ඇති වෙනවා ඒ ලී සම්බන්ධයෙන් මොකද වේ වෙනකොට ලී හා බිල් හොඳ මිතුරන් වෙලා. ඒ වගේමයි ජේක් දෙවැනි වෙඩික්කරුවා කවුද කියල හදුනා ගන්නවා වගේම ඒ කෙනාව නතර කරන්නත් පියවර ගන්නවා.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 1
The Rabbit Hole - 1960ට කාල ද්වාරයක්…
1 h 21 min
The Kill Floor - හෝල්ඩන්, කන්ටකි
50 min
Other Voices, Other Rooms - ස්ථානගත වීම
50 min
The Eyes of Texas - කුමන්ත්‍රණය
50 min
The Truth - අද තමයි දවස
48 min
Happy Birthday, Lee Harvey Oswald - බිල්ගේ ඔට්ටුව
51 min
Soldier Boy - තව පැය කිහිපයයි…
50 min
The Day in Question - අතීතය-අනාගතය-අනාගතය?…
1 h 21 min