GoMoviesX
Cinematic Focal Point
HomeTV Series11.22.63Season 1 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Eyes of Texas - කුමන්ත්‍රණය

S1 E4
Select Server
8.1
2016

Episode Storyline

Jake grows closer to Sadie ❤️ but struggles to keep his double life secret 🤐. He begins surveillance of Oswald and gets a clearer picture of the threat he poses 🔎📹.

පහුගිය සතියේ ජේක් හා බිල් එක්කාසු වුනා නෙව කණ්ඩායමක් වශයෙන් කෙනඩි ඝාතනය නතර කරන්න, දෙන්නම ඩලස් වෙත ගිහින් ගෙවල් දෙකක් එහෙම අරගෙන හරිබරි ගැහෙනවා. ඒ විතරක් නෙමෙයි ඔත්තු බලන උපකරණ පවා මිලට ගන්නවා ඉරිදී වැඩ කටයුතු වෙනුවෙන්. මේ අතරේ සේඩි එනවා නොදනිම ජේක් ගේ ජිවිතයට….

කොහොම නමුත් පාසලේ නැටුම දවසේ මේ දෙන්නා ලී ගේ නිවසේ උපකරණ සවිකරන වැඩේ තව ටිකෙන් දෙල් වෙනවා කියලා බලපු පිරිසට මතක නැති නෙව, ඒ වගේමයි පහු ගිය සතියේ ඩලස් පැත්තේ හරිබරි ගැහුණ ලී බලන්න එනවා ජෝර්ජ්, ජෝර්ජ් මතක ඇති නෙව අර CIA කුක්කා… දැන් ඔත්තු බැලුම කෙරීගෙන යනවා. ඒ වගේමයි ලී ජෙනරාල්වෝකර්ට තර්ජනය කරන අයුරුත් අමතක නැතුව ඇති කියලා හිතනවා..

අද එතැන් සිට…

අද කතාව පටන් ගන්නකොටත් ලී ඉන්නේ ජෙනරාල් ගැන තරහෙන්, ඔහු යමක් කරන්න තමයි සූදානම් වෙන්නේ ඒ ගැන. ඒ වගේම සේඩි හා ජේක්ගේ ආදරයත් අද ඇදිලා යනවා, ඒකට දුෂ්ටයෙකුත් අද එනවා. මේ එක්කම CIA සංවිධානය තමුන්ගේ සැලසුම ඉරිදියට ගෙනයන හැටිත් බලාගන්න ඇහැකි. ඒ වගේම ජේක් හා බිල් රැයක් හිරේ තපින්නත් වෙනවා.

මේ ඔක්කොම එකක් ජේක්ගේ රහස තරමක් දැනගන්න අද කෙනෙක් සමත් වෙනවා.

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

11.22.63

11.22.63

DramaRomanceMystery
View All Seasons