GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSquid GameSeason 1 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

VIPS - වීදුරු පාලම

S1 E7
Select Server
8
2021

Episode Storyline

Rich VIPs arrive to watch the games; the deadly glass bridge game begins.

කලින් කොටසෙ මාර්බල් තරගෙදි ගොඩක් අයට තමන්ගෙ යාළුවන්ට සමුදෙන්න සිද්ද වුනා මතක ඇතිනෙ. සමහරු සාධාරණව තරග කරලා දිනද්දි තව සමහරු වංචාවෙන් දිනුවා.ඔය අතරෙ සමහරු අනිත් කෙනා වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පූජා කරනවා.

කොහොමහරි මේ සෙල්ලමෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ 16 දෙනයි.ඉතින් මේ අයගෙ මීලඟ තරගය නරඹන්න විශේෂ අමුත්තො ටිකක් මේ දූපතට එනවා. මේ අය තරගකරුවන් වෙනුවෙන් ඔට්ටු අල්ලන විදේශිකයින් පිරිසක්.තරගකරුවන්ට ලැබෙන මීලඟ තරගය වෙන්නෙ අංක සහිත කබායක් තෝරගෙන අංක අනුපිළිවෙලට වීදුරු ටයිල් යුගල් 18ක් තියෙන පාලමකින් විනාඩි 16ක් ඇතුලත එතෙර වෙන්න. හැබැයි මේ ටයිල් යුගල් වලින් එකක් හදලා තියෙන්නේ සාමාන්‍ය වීදුරු වලින්.අනිත් එක හදලා තියෙන්නෙ ශක්තිමත් පදම් කරපු වීදුරු වලින්. තරගකරුවන් මේ පාලමෙන් එතෙර වෙද්දි ගොඩක් අයට දිවි අහිමි වෙනවා. ඒත් මේ වීදුරු වල වෙනස අඳුනන එක් කෙනෙක් ඉන්නවා. ඒත් අවසාන වීදුරු යුගලෙ වෙනස දැනගන්න කලින් ෆ්‍රන්ට් මෑන් විදුලි ආලෝකය අඩු කරනවා. ඔය අතරතුරේදි වෙස් මාරුකරගන්න පොලිස් නිලධාරී ජුන් හෝ මේ වෙන දේවල් වීඩියෝ කරනවා. ඒත් එක් අමුත්තෙක් නිසා සිද්ද වෙන සිදුවීමකින් පස්සෙ ඔහුට දූපතෙන් පැනලා යන්න වෙනවා.

ගි හුන් ඇතුළු කණ්ඩායම මේ පාලමෙන් එතෙර වෙන්නෙ කොහොමද? ජුන් හෝට දූපතෙන් පැනගන්න පුළුවන් වෙයිද?

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

Squid Game

Squid Game

ActionAdventureThriller
View All Seasons