GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSquid GameSeason 1 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Man with the Umbrella - කුඩයක් අතැති මිනිසා!

S1 E3
Select Server
8
2021

Episode Storyline

Players face the honeycomb game, where carving a shape into sugar can cost them their life.

ඔයාල දකින්න ඇතිනේ මේ ක්‍රීඩාවේ සංවිධායකයෝ අලුත් සාමාජිකයින් බඳවාගන්න විදිහ. සත පහක් අතේ නැති අයව හොයාගෙන ඇවිත් සල්ලි ටිකක් පෙන්නලා සෙල්ලමකට ඇබ්බැහි කරගන්නා ආකාරය. ඒවගේම මෙයාලා මේ පුද්ගලයින්ගේ පසුබිම් විස්තර සේරම වගේ දැනගෙන තමයි එන්නේ. ඊටපස්සේ තමයි තරඟයට ඇතුල් කරගන්නේ. ඒකත් නිකන් නෙමෙයි, වාහනයක් පවා එවනවා. නමුත් ඒකට ගොඩ වුනු හැටියේම නින්ද යන වායුවක් ගහලා මෙයාලව සිහිනැතිකරනවා. ඉතින් පලවෙනි පාර ක්‍රීඩාවට 456 දෙනෙක් සම්බන්ධ උනා. නමුත් තරඟයේ තිබුණු අමුතුම නීති නිසා එකෙන් බේරුනේ අඩක ප්‍රමාණයක් විතරයි. මේ දරුණු නීති නිසා හැමෝම බහුතර චන්දයෙන් තීරණය කරනවා තරඟය හැර යන්න කැමතියි කියල. නමුත් කලින් කොටසේ දකින්න ඇතිනේ ආයෙත් හැමෝම වගේ තරඟයට සම්බන්ධ වෙන්න කැමැත්ත පළකරපු ආකාරය. ඉතින් එතන ඉදන් තමයි අද කතාව තියෙන්නේ.

ඔයාල දකින්න ඇතිනේ අර පොලිස් නියෝජිතයා තමන්ගේ මල්ලි අතුරුදහන් උන නිසා එයාව සොයමින් යනකොට ගෙදර තිබිලා විසිටින් කාඩ් එකක් හම්බුනා බව. ඉතින් එයාට එකපාරම මතක් වෙනවා ඒ වගේ කාඩ් එකක් පොලිසියට ආපු කෙනෙක් ගාව තිබුණු බව. ඉතින් කොහොමහරි මෙයා ඒ කාඩ් එක තිබුණු කෙනාව හොයාගෙන යන්නේ තමන්ගේ මල්ලි ජිවතුන් අතරද කියලා දැනගන්නයි. එතකොට එයාට දැනගන්න ලැබෙනවා ආයෙත් මේ සෙල්ලම පටන්ගන්නයි හදන්නේ කියල.

ඊටපස්සේ මේ පොලිස් නියෝජිතයා හොරෙන්ම අර ක්‍රීඩකයින් පටවාගෙන යන වාහනයක් පස්සෙන් යනවා.ඉතින් මෙතන ඉඳන් කතාව

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

Squid Game

Squid Game

ActionAdventureThriller
View All Seasons