⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

A Fair World - සාධාරණ ලෝකයක්.
Episode Storyline
පහුගිය කොටසෙදි අවසානයේ දැක්කනේ මාරාන්තික කඹ ඇදීමේ තරඟයක්. මොකද මේ තරඟය අවසානයේ පරාජය වෙන කණ්ඩායමට බොහොම අවාසනාවන්ත ලෙස මියයන්න සිද්ධ වෙනවා. කාන්තාවන් තුන්දෙනෙක් මදිවට ඇවිද ගන්නත් අමාරු වයසක මනුස්සයෙකුත් එක්ක Seong Gi-hun ඇතුළු කණ්ඩායමට මේ කඹ ඇදීමේ තරඟයේ ජයග්‍රහණය බොහොම අසීරු එකක් කියලා දැනෙන්නේ ප්‍රතිවාදි කණ්ඩායමේ ඉන්න ශක්තිමත් පිරිමින් දැක්කාමයි. තරඟ ආරම්භයේදීම අධෛර්යමත්ව තරඟ බිමට පිවිසෙන Seong Gi-hun ඇතුළු පිරිසට මොනවා ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියෙයිද? ඒ වගේම මේ කතාව මුල් කොටස් වල මිය යමින් ඉන්න ක්‍රීඩකයින්ව සැතකම් වලට ලක් කරනවා දකින්න ඇතිනේ. එහෙම කරන්නේ මොකටද? ඒකත් මේ ක්‍රීඩාවේම කොටසක්ද? මේ හැමදේම 05 වෙනි කොටස බලලා දැනගන්න.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 1
Red Light, Green Light - කොළ රතු! කොළ රතු!!!
1 h 01 min
Hell - අපාය!
1 h 03 min
The Man with the Umbrella - කුඩයක් අතැති මිනිසා!
55 min
Stick to the Team - නිදාගත්තොත් බලාගෙනයි
54 min
A Fair World - සාධාරණ ලෝකයක්.
52 min
Gganbu - හොඳ යහළුවන්.
62 min
VIPS - වීදුරු පාලම
59 min
Front Man - ස්කුවිඩ් ගේම්
32 min
One Lucky Day - වාසනාවන්ත දවසක්!
55 min