GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSquid GameSeason 1 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Hell - අපාය!

S1 E2
Select Server
8
2021

Episode Storyline

Players vote to end the game, but many choose to return when faced with real-life hardship.

කතාව පැත්තට හැරුනොත් දැනටමත් පලවෙනි කොටස බලපු නිසා මේක මොන වගේ කතාවක්ද කියලා අදහසක් ඇති කියලා හිතනවා. සල්ලි කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි.. ඒත් හැමදේම සල්ලි වලට කරන්න පුළුවන්ද? හිතලා බලන්න ජීවිතයක් මිලදී ගන්න පුළුවන් වේවිද ඔබට මේ සල්ලි වලින්.. ඒත් ඔබේ මරණය කෙනෙක්ට සල්ලි ලබාදෙනවානම්. ඔව් මේක අඳුරු කතාවක් ඔයා මම කවදා හරි මුහුණ දෙන්න පුළුවන් යථාර්ථයක්. ෆැන්ටසි ලෝකේ හිනාවෙලා බලන රෝමාන්තික, කොමඩි කතා අතරමැදට. එකතු කරගන්න ඕන ම රසයක් තමයි ත්‍රිලර්. බලන්න අනිවාර්යෙන් මේ කතා පොකුර මැද සැඟවී තියෙන්නේ ඔබේ කතාවද විය හැකියි!

ඉතින් අපි බලමු මේ සෙල්ලම රෙඩ් ලයිට්.. ග්‍රීන් ලයිට් සෙල්ලමෙන් දිනපු අය කොහෙන් නවතීද කියලා. ඔයා හිතන දේනම් නෙවෙයි. මොනවද ඔට්ටු මෙයාලා පැනලා යාවිද? ඒත් ප්‍රශ්ණ වලින් පැනලා යන්න ලැබෙයිද? සල්ලි ද ජීවිතේද තෝරගන්න වෙන්නේ? ඇත්තටම අපි ජීවත් වෙන ලොකේ දිව්‍යාලෝකේ වගේ ම… “අපායත්” තියෙනවා. හොඳට හිතලා බලන්න අපි ඉන්නේ කොයි ලෝකෙද?

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

Squid Game

Squid Game

ActionAdventureThriller
View All Seasons