GoMoviesX
Cinematic Focal Point
DramaCompleted

Game of Thrones

9
2011 - 2019
8 Seasons

Storyline

Game of Thrones 👑🔥 - භීෂණයේ හිම වැස්ස


ලෝකයේ ගොඩාක් ඈත අතිතයේ මහද්වීප දෙකක් අතර වෙච්ච සිද්ධි දාමයක් තමා මේ කථා මාලාවට මූලික වෙන්නේ. Westeros කියන මහද්වීපයට දිර්ඝ කාලයක් පැවති ගිම්හානය අවසාන කරමින් ශිත කාලය ලබමින් තිබෙන්නේ. මෙහි ප්‍රදේශීය රාජධානි හතක් තිබෙන අතර Winterfell රාජධානිය කේන්ද්‍ර කරගෙන තමයි මෙම කතා මාලාව දිග හැරෙන්නේ. මේ අතර රජුගේ උපදේශකයා වුන Jon Arryn හදිස්සියේම මිය යන නිසා Westeros වල රජතුමා වන Robert Baratheon විසින් ආරාධනා කරනවා Winterfell වල ප්‍රාදේශීය පාලකයා වන Eddard Stark ට තමන්ගේ දෙවනියා හැටියට වැඩ බාර ගන්න කියලා. මුලින් Eddard Stark මෙයට අකමැති වුනත් ඔහුගේ රහස් තොරතුරු වලට අනුව Jon Arryn ගේ මරණය මිනීමැරුමක් ලෙස සැක කරනවා. එම නිසා ඒක සෙවීමට පහසු නිසා Eddard Stark රජුගේ දෙවනියා විමට කැමති වෙනවා.

මේ අතරේ Robert Baratheon විසින් නැගෙනහිර Essos මහාද්වීපයට පිටුවහල් කරන ලද Targaryen වල උරුමකරුවන් සැලසුම් කරනවා පැහැරගන්නා ලද සිහසුන නැවත ලබා ගැනිමට. මෙය සිදු කිරීමට Viserys Targaryen තමන්ගේ සහෝදරිය වන රූමත් Daenerys (Emilia Clarke)ව 40000 ක Dothraki විරයන්ගේ සේනාවක නායකයා වෙන Khal Drogo (Jason Momoa) ට විවාහ කරදීමට සැරසෙනවා. පසුව ඔහුගේ සේනාව රැගෙන Westeros වෙතට ඇවිත් Robert රජු තමාගේන් උදුරාගත් සිහසුනේ අයිතිය නැවත ලබා ගැනිමට සැලසුම් කරනවා. නමුත් Daenerys ට අවශ්‍යය වෙන්නේ Robert රජුගෙන් හා තමන්ගේ සහෝදරයාගේ කූට උපායන්ට සම්බන්ධ නොවී සුරක්ෂිත ස්ථානයක සිටීමටයි…..

Game of Thrones is a sprawling epic fantasy series set in the fictional continents of Westeros and Essos, where noble families vie for control of the Iron Throne and the Seven Kingdoms of Westeros. The show is renowned for its complex characters, political intrigue, shocking deaths, and large-scale battles.

As rival houses—including the Starks, Lannisters, Targaryens, and Baratheons—clash, ancient threats reawaken in the North, particularly the undead White Walkers. At the same time, Daenerys Targaryen, heir to a deposed dynasty, rises in the East with ambitions to reclaim the throne with her dragons.

Combining political machinations, medieval warfare, and mythical creatures, the show explores themes of power, loyalty, betrayal, honor, and fate.

Episodes

Similar Series

A Knight of the Seven Kingdoms

A Knight of the Seven Kingdoms

2026

Stranger things

Stranger things

2016

IT: Welcome To Derry 2025

IT: Welcome To Derry 2025

2025

The Last Ship

The Last Ship

2014

Spartacus

Spartacus

2010

See

See

2019