සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
Episode #4.2
S4 E2
Select Server
8.5
2015
Episode Storyline
⚔️ The Last Kingdom (2015–2022)
📺 Historical Drama | Action | War | Netflix Series
🌍 Set in 9th-century England, The Last Kingdom tells the epic saga of Uhtred of Bebbanburg 🛡️ — a Saxon nobleman captured and raised by Vikings 🐉. Torn between two worlds — the Christian Saxons ✝️ and the pagan Danes ⚡ — Uhtred must choose where his true loyalty lies as England fights to become one united kingdom 🇬🇧.
👑 Main Story Highlights:
- 🧔 Uhtred of Bebbanburg: The fearless warrior and rightful heir of Bebbanburg, fighting to reclaim his birthright.
- 👑 King Alfred the Great: The visionary king determined to unite England under one crown.
- ⚔️ Epic Battles: Brutal wars between Saxons and Danes — filled with strategy, betrayal, and heroism 💥.
- 💔 Love & Loyalty: Uhtred’s heart is tested by love, friendship, and divided loyalties ❤️⚖️.
- 🕯️ Religion & Power: The clash between Christianity and Norse paganism shapes the fate of kingdoms.
- 🐺 Brotherhood & Honor: Bonds forged in blood and fire define who stands in the end.
The Last Kingdom විකාශය ආරම්භ කරන්නේ ඔක්තොම්බර් මස 22වෙනිදා. BBC නාලිකාවේ තමා මේක විකාශය වෙන්නේ. මේ වෙද්දී කොටස් 5ක් විකාශය වෙලා තියෙනවා. ඒවගේම imdb දර්ශකයේ 8.5ක් වැනි අගයක් ලබාගන්නට මෙම කතාව සමත්ව තියෙනවා. ඉතිහාස කතා ගනයට අයත් වන මෙම කතාමාලාව නිෂ්පාදනය වී තිබෙන්නේ bernard cornwell විසින් 2004 වර්ෂයේ රචිත ග්‍රන්ථයක් ඇසුරින්. Vikings කතාමාලාවට කැමති කෙනෙක්නම් නිසැකවම මේකටත් කැමතිවෙයි.
කතාව ගැන බලමු. කවුරුත් දන්නවා වගේ එංගලන්තය බිහිවීමට පළමුව නොතම්බ්‍රියා, මර්සියා, වෙසෙක්ස් යනාදී වශයෙන් කොටස් කිහිපයකට වෙන් වෙලානේ තිබුනේ. ඉතින් මේ රාජ්‍ය වලට වයිකින්වරු එහෙම පහරදෙනවා. මෙම කතාව ගොඩනැගී ඇත්තේ ඒවටා.
මුලින්ම සිද්දවන්නේ නොත්ම්බ්‍රියාවට වයිකින්වරු සහ ඩේන්වරුන්ගේ මිත්‍රපාක්ෂික හමුදාව ප්‍රහාර එල්ලකර යටත් කරගැනීම. මෙම සටනේදී බෙබන්බර්ග් පාලන ප්‍රදේශයේ ප්‍රධානියා මියයන අතර ඔහුගේ පුත් උතඩ් වහලෙක් බවට පත්වෙනවා. ඒ වෙන කාගේවත් නෙවේ වයින්කින්වරුන්ගේ අර්ල්වරයෙක් වෙන රග්නාර් ලොත්බ්‍රොක්ගේ. ඉතින් රග්නාර් තීරණය කරනවා මේ කොලුවව දරුකමට හදාගන්න. කාලය කෙමෙන්කෙමෙන් ගෙවී ගොස් වසර ගණනකට පසුව රග්නාර්ව ඝාතනයට ලක්වෙනවා. එතැනදී උතඩ් තීරණය කරනවා යලිත් තමන්ට අයත් දේ ලබාගන්න. ඒත් ආපහු එන ඔහුට තමන්ගේ මාමා විශාල තර්ජනයක්. ඒවගේම රග්නාර්ගේ මරණයට සැක කරන්නෙත් උතඩ්ව. ඉතින් දෙපැත්තකින් එන ප්‍රහාරවලට උතඩ් මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ.
Vikings කතාමාලාව තුළ වයිකින්වරු ගැනනේ කියවෙන්නේ. මේ කතාමාලාව එහි විරුද්ධ පැතිකඩක් එනම් එංගලන්තය බිහිවීමට ප්‍රථම කතෝලික රාජ්‍යවල හැසිරීම නිරුපනය කරනවා කියලා තමයි මටනම් තේරුනේ. එහෙනම් කට්ටිය බාගෙන බලන්න. යමින් ගමන් අදහස් එහෙම දක්වාගෙන යන්නකෝ.
More from Season 4

