සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Shock Jock - අධිවෝල්ටීය සැලැස්ම
S5 E5
Select Server
8.6
2016
Episode Storyline
Stranger Things S05 එකේ පස්වැනි කොටස. ඔයාලාට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ මේ Stranger Things Season 5 එක නෙට්ෆ්ලික්ස් නාලිකාවේ වැඩිම දර්ශන වාර ගණනක් ලබාගත්ත වැඩසටහන බවට පත් වුණ බව. මේ වෙද්දි IMDb දර්ශකයේ 8.7/10ක අගයක් ලබාගන්න සමත් වුණු මේ 05 වැනි කතාංගය Chapter Five: Shock Jock කියලයි නම් කරලා තියෙන්නේ. Stranger Things S05 Volume 02 නිසා නෙට්ෆ්ලික්ස් රසිකයන් ගණනාවකට සේවා බිඳවැටීමේ තාක්ෂණික ගැටළු වලටත් මුහුණදෙන්න සිදු වුණු බවයි අන්තර්ජංජාලයේ වාර්තා වෙන්නෙ. හතරවැනි කොටසේ අන්තිමට විල් තමන්ගේ නිද්‍රෝපගත අධිමානසික හැකියාවන් අවදි කරගෙන මයික්, ලූකස් සහ රොබින්ව ඩෙමෝගෝගන්ලාගෙන් බේරා ගත්තා ඔයාලට මතකයිනෙ. ඒත් ඊට පස්සේ වෙක්නා ඇවිල්ලා ඒ ඔක්කොමව අරගෙන යනවා. ඊට පස්සෙ මොන මඟුලක් වෙයිද? වැඩි විස්තර පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ , ඉක්මණට දුවලා ගිහින් බලමු. මේ ගැන දැනගන්න වෙන්නෙ පස්වෙනි කොටසින්…
වෙක්නා පැහැරගත්ත ළමයි හැමෝම කැමසොට්ස් වලදි ආපහු ඇහැරෙනවා. එතැනදි හෙන්රි එයාලට කියන්නේ තමන් ඒ ළමයින්ව බේරගත්තා කියලා. හැමෝම වගේ ඒ කතාව විශ්වාස කරනවා. ඒත් හොලීයි ඩෙරෙකුයි මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඩෙරෙක් හෙන්රිගේ අවධානය වෙන අතකට යොමු කරන අතරේ මැක්ස් සහ හොලී උත්සාහ කරනවා හෙන්රි ගැන හොලීගේ මතකයන් ඔස්සේ ගිහින් එතනින් පැනලා යන්න. එයාලගේ මේ සැලසුම හෙන්රිට අහුවෙනවා. හෙන්රි ඩෙරෙක්ගේ පවුලම මරලා දාන බවට තර්ජනය කරනවා. ඉන්පස්සේ මොන ජංජාලයක් වෙයිද? විල්ගේ අම්මා අදහසක් දෙනවා විල්ගෙ ශක්තිය වෙක්නාට එරෙහිව යොදාගන්න බැරිද කියලා. ඇය ඒකට විල්ට ධෛර්යය ලබාදෙනවා.මේ අතරේ Upside Down ලෝකයෙ ඩස්ටින්, නැන්සි වීලර්, ජොනතන්, ස්ටීව් එක්ක හෝකින්ස් වල විද්‍යාගාරයට ඇතුළු වෙනවා. ඩස්ටින් ඇතුළු කණ්ඩායමට හොලී ඇතුළු ළමයින්ව හොයාගන්න හැකිවෙයිද? ඒ වගේම හොපර් ඉලෙවන් සහ කාලි එක්ක හමුදා කඳවුරින් පළා යනවා. එතැනදි කාලි එල්ට හෙළි කරන රහස මොකක්ද? විල්ගේ අධිමානසික බලයෙන් හෙන්රිව දුර්වල කරලා හොලී ඇතුළු ළමයින්ව බේරගන්න හැකිවෙයිද? මයික් සහ විල් ඇතුළු කණ්ඩායම විල්ව Hive Mind එකට සම්බන්ධ කරන්න දරණ උත්සහය සාර්ථක වෙයිද? පළා ගිය මැක්ස් සහ හොලීට වෙක්නාගෙන් ගැලවෙන්න ලැබෙයිද?
More from Season 5