GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSquid GameSeason 2 - Episode 1
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Red Hair - පාන් සහ ලොතරැයිය

S2 E1
Select Server
8
2021

Episode Storyline

Gi-hun dyes his hair red and rejects the prize. He learns the games are still running.

එහෙනම් දැන් දෙවෙනි සීසන් එක පැත්තට යං. ගී හුන් ආයේ ගේම් එකට සහභාගි වෙන්නේ එකම එක අරමුණක් ඇතුව.. ඒ මේ ගේම් එක නවත්තලා ෆ්‍රන්ට්මෑන්ගෙන් පළිගන්න. ෆ්‍රන්ට්මෑන්ගෙන් වෙඩි කාලා මුහුදට වැටුන පොලිස්කාරයා.. හ්වන්ග් ජුන් හෝව මතක ඇතිනේ කට්ටියට. එයා එවෙලේ මැරෙන්නේ නෑ. මුහුදට වැටෙන්න කලින් ජුන් හෝ දැනගන්නවනේ ෆ්‍රන්ට්මෑන් කියන්නේ එයාගේ අයියා කියලා. අයියා කරන දේ නවත්තලා ගේම් එක නවත්තන්න ජුන් හෝ, ගී හුන් එක්ක එකතු වෙනවා. ගේම් එකේ මහ මොළකාරයා වුන ඉල් නම් සීයා මැරුන හින්දා දැන් ගේම් එකේ සම්පූර්ණ පාලනය තියෙන්නේ ෆ්‍රන්ට්මෑන්ගේ අතේ. ඉතින් ෆ්‍රන්ට්මෑන්ට විරුද්ධ වෙලා මේ ගේම් එක නවත්තන්න ගී හුන්ට පුළුවන් වෙයිද? එහෙනම් අලුත් තරගකරුවෝ එක්ක අලුත් ගේම්වල මොනවයින් මොනවා වෙයිද කියලා බලලම ඉමුකෝ.

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 2

Squid Game

Squid Game

ActionAdventureThriller
View All Seasons