GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMan vs. BeeSeason 1 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Chapter 3

S1 E3
Select Server
6.7
2022

Episode Storyline

Mr Bean නැවතත් 😅❤️

Rawan Atkinson රංගයෙන් දායක වන man vs Bee කථාමාලාව ජුනි 24 වෙනිදා අන්තර්ජාලයට මුසු කෙරුණා…

ඉතිං මෙ කථාමාලාව එපිසොඩ් 9 කින් සමන්විතයි…එවගේම විනෝදකාමි…

කථාව අරම්භ වන්නේ උසාවි දර්ශනයකින්…ඒහි චුදිතයා සිදු කරන ලද වැරැදි සැමටම හේතුව ඒක මී මැස්සෙක්…ඉතිං කථාව ගලාගෙන යන්නේ මී මැස්සාගේ වදහිංසා හමුවේ ඒ පුද්ගලයා චුදිතයෙක් වෙන විදිහ ගැනයි…

” ඔයා දැක්කද..
මේ මී මැස්සෙක් ඉදියා…”

ලංකාවෙ මේ ඇති තියෙන situation එකත් එක්ක stress පිට ඉන්න ඔයාගෙ mind එකට relax එකක් දෙන්න පුලුවන් level එකෙ series එකක් විධිහට මෙ කථාංග මලාව නිර්දේශ කරන්න පුළුවන්…

Mr.Been නැත්තම් රෝවන් ඇට්කින්සන් මහත්තයා වටා තමා මේකේ main chracter එක ගෙතෙන්නේ….

කියන්න සතුටුයි පලවෙනි එපියෙ ඉදන්ම විනොදාස්වාද කොටියයි…

මේ වෙද්දි පලවෙනි සීසන් එකක් සහ ඒකට ඇතුලත් කතාංග 9ක් රිලීස් වෙලා ඉවරයි. ඔක්කොගෙම වගෙ running time එක විනාඩි 10 – 20 අතර පරාසයක වගෙ තියෙන්නෙ ! ඒ හින්ද ඔක්කොම බලන්න උනත් ලොකු කාලයක් ගත වෙන්නෙ නැහැ…

උපුටා ගැනීම - සිනෙරූ වෙතින්

More from Season 1

Man vs. Bee

Man vs. Bee

ComedyFamilyFantasy
View All Seasons