සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Black Spot
S1 E7
Select Server
8
2025
Episode Storyline
මේ කතාව දිව යන්නේ 1960 ගණන් වල සීතල යුද්ධය (Cold War) පවතින කාලයේ ඩෙරී නගරය වටා. කතාවේ එක පැත්තකින් මේජර් හැන්ලන් (Hanlon), තමන්ගේ පවුලත් එක්ක ඩෙරී වල තියෙන ගුවන් හමුදා කඳවුරට එන්නේ විශේෂ රාජකාරියකට. පිටින් බලද්දී සාමකාමී වගේ පෙනුනට, මේ නගරයේ පරණ කාණු පද්ධති ඇතුලේ ලොකු අභිරහසක් හැංගිලා තියෙනවා.
කතාවේ ප්‍රධානම සිද්ධිය වෙන්නේ මැටී (Matty) කියලා පොඩි ළමයෙක් අභිරහස් විදියට අතුරුදහන් වෙන එකයි. පොලීසිය සහ නගරයේ වැඩිහිටියෝ හිතන්නේ එයා මැරිලා හරි පැනලා ගිහින් හරි කියලා. ඒත් එයාගේ යාලුවෝ ටික (ලිලී, ටෙඩී, ෆිල්) විශ්වාස කරනවා මැටී තාම පණ පිටින් ඉන්නවා කියලා. මොකද ලිලීට එයාගේ බාත් ටබ් එකේ බට ඇතුලෙන් මැටී සින්දු කියනවා ඇහෙනවා.
ඉතින් මේ යාලුවෝ ටික මේ සින්දුව මොකක්ද කියලා හොයාගෙන, මැටී ඉන්න තැන හොයන්න පාලු තියටර් එකකට රිංගනවා. “The Music Man” චිත්‍රපටයේ එන “Trouble” කියන සින්දුව ඔස්සේ යන මේ ළමයින්ට, කාණු පද්ධතිය ඇතුලෙන් හම්බවෙන්නේ මැටීවද? නැත්නම් ඊට වඩා භයානක දෙයක්ද?
Pennywise ගේ සාපයේ ආරම්භය හොයාගන්න කුතුහලෙන් ඉන්න අයට මේක නියම අවස්ථාවක්. ඩෙරී නගරයේ අතීතය කොයි වගේද, ඇයි ළමයි නැති වෙන්නේ කියන ප්‍රශ්න වලට මේ කතා මාලාවෙන් උත්තර හම්බවෙයි.
Horror ෆිල්ම් පිස්සන්ට නම් මේක අතාරින්නම හොඳ නැති කතාවක්.

උපුටා ගැනීම - සිනෙරූ වෙතින්.
More from Season 1