GoMoviesX
Cinematic Focal Point
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Queen Who Ever Was - අනාගත රැජින වෙනුවෙන් !

S2 E8
Select Server
8.3
2022

Episode Storyline

Season finale – climactic dragon smackdown.

පසුගිය කොටසින්…

එපිසෝඩ් එක පටන් ගත්තෙම රෙණෙයිරාට ඇඩම්ව හම්බවෙන තැනින්. ඒ දෙන්නගේ කතාබහින් පස්සේ රෙණෙයිරාට තේරෙනවා සමහර විට අවජාතකයින්ටත් මකරු claim කරගන්න හැකියාවක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදියට, එපිසෝඩ් එක අවසාන වෙනකොට අපට අලුත් මකර ධාවකයෝ තුන්දෙනෙක් ලැබෙනවා: ඇඩම් (සී ස්මෝක්), හැමර් (වර්මිතෝර්) සහ උල්ෆ් (සිල්වර්වින්ග්).

ඉතින් මේ මකරු තුන්දෙනා එක්ක රෙණෙයිරාට අත තියන්න හිතන්නත් බැරි තරම් බලයක් තියෙනවා. එපිසෝඩ් එක අන්තිමේදී වේගාර් පිටේ ආව එමන්ඩ් පවා ඒක දැකලා පැනලා ගියානේ. කොහොම වුණත් ජේස්ට මේ ගැන වැඩි සතුටක් නෑ මොකද එයාට රෙණෙයිරාගේ අනුප්‍රාප්තිකයා වෙන එක සාධාරණීකරනය කරන්න තිබුණ එකම හේතුව එයාට මකරෙක් ඉන්න එකයි. දැන් ඕන සාමාන්‍ය කෙනෙක්ට මකරෙක් ගන්න පුළුවන් නම් ජේස් අහන්නේ එයා රෙණෙයිරාගේ අනුප්‍රාප්තිකයා වෙන්න සුදුසු බව ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද කියලයි.

අලුතෙන් ලෝඩ් පැරමවුන්ට් බවට පත්වුණු ලෝඩ් ඔස්කාගේ සහය ඇතුව ඩේමන්ට අන්තිමේදී හමුදාවක් එකතු කරගන්න පුළුවන් වෙනවා. හැරන්හෝල් නිසා ඩේමන් සෑහෙන්න වෙනස් වෙන බව අපට පේනවා. ඉතින්, දැන් රෙණෙයිරාගේ බලය සර්වසම්පූර්ණයි. මේකට ඒමන්ඩ් මොන විදියට ප්‍රතිචාර දක්වයිද? මේ එපිය බලලා හොයාගන්නකෝ.

More from Season 2

House of the Dragon

House of the Dragon

Drama
View All Seasons