GoMoviesX
Cinematic Focal Point

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Select Server

Categories

Storyline

කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් එන්නේ now you see me චිත්‍රපටමාලවේ තුන්වෙනි චිත්‍රපටය ඒ තමයි now you see me now you dont

Imdb අගය-6.2/10k
අධ්‍යක්ෂණය- Ruben Fleischer

ඒවගේම කියන්න ඕන මේකේ නම් සුපිරි cast එකක් ඉන්නවා

Jesse Eisenberg- J.Daniel Atlas
Woody Harrelson-Merritt Mackinney
Dave Franco- jack walider
Isla Fisher- Henly Reeves
Ariana greenblatt-june
Dominic sessa-bosco
Justice smith-Charlie

කතාව ගැන කියනවා නම් මෙයාලගේ සංදර්ශනයක් තියනවා එතනදි ඇට්ලස් තෝරගන්නේ බොස්කෝ කියලා කොල්ලෙක්ව එයාව තෝරගන්නේ ඇයි කියන එක දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා

now you see me චිත්‍රපටමාලාව ගැන කතා කලොත්

2013 දී Now you see me පලවෙනි චිත්‍රපටය නිකුත් වෙනවා
2016දි now you see me දෙවෙනි චිත්‍රපටය නිකුත් වෙනවා
ඉතින් අවුරුදු 9කට පස්සේ නිකුත් වෙනවා now you see me 03 වන චිත්‍රපටය ඒ කියන්නේ now you dont

බලන්නකෝ අපේ Horseman ලාගේ වැඩ කොහොමද කියලා
Now You See Me 3: Now You Don't1080p
⍟ සිංහල උපසිරැසි සමග ⍟

Now You See Me 3: Now You Don't

6.1/10
2025
WEBRip
Save

Trailers & Official Clips

NOW YOU SEE ME 3: Now You Don't All Clips & Trailer (2025)
2:25

NOW YOU SEE ME 3: Now You Don't All Clips & Trailer (2025)

Trailer