⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Select Server
Storyline
Jurassic World Rebirth 2025
මේක Universal Pictures සහ Amblin Entertainment ආයතන යටතේ නිර්මාණවීම ආරම්භවෙන්නේ චිත්‍රපට මාලාවේ 7වෙනි චිත්‍රපටය විදිහට අලුත් චිත්‍රපට කිහිපයකට අඩිතාලම දාමින්. Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Gareth Edwards. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 13ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 200කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 700කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Scarlett Johansson, Mahershala Ali, Jonathan Bailey, Rupert Friend, Manuel Garcia-Rulfo ඇතුළු නළු නිලියන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.