GoMoviesX
Cinematic Focal Point

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Select Server

Storyline

මේ live-action රීමෙක් එක Universal Pictures ආයතනය විසින් 2023දී අනවුන්ස් කරනවත් එක්කම ලොකු කතාබහක් ඇතිවෙන්න ගත්තා මේ සම්බන්ධයෙන්. ප්‍රේක්ෂකයන් හුඟාක් කලබලයට පත්වුණා මොකද How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට මාලාව කියන්නේ ඉතා සාර් ථක විදිහට ජනතාව අතරට ගියපු ජනතාව ආදරයෙන් වැළදගත්ත කතාවක් නිසා. ප්‍රේක්ෂකයන්ගේ ඒ කලබලය සාධාරණයි මොකද මේ කාලයේ එහෙම රීමේක් වෙන චිත්‍රපටවල ගුණාත්මකබාවය ඉතාම අඩුයි සහ පරණ කතාවට හානියක් සිද්ධවෙනවා.

කොහොමහරි කාස්ට් එක තෝරගන්නකොට වුණත් සමහර තෝරාගැනීම් වලට ප්‍රේක්ෂකයන් අප්‍රසාදය පළ කළා. කොහොම කොහොමහරි වැඩේ ඉස්සරහට ඇවිල්ලා පහුගිය ජූනි මාසයේ චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත්වුණා. ප්‍රේක්ෂකයන් හිතන් හිටියා වගේ කිසිම හානියක් චිත්‍රපටයටවත් මුල් කතාවටවත් සිද්ධ නොකර විශිෂ්ට විදිහට වැඩේ කරලා තියෙනවා කියලා ප්‍රේක්ෂකයන් අවබෝධ කරගත්තා. ආදායම් පහත වැටෙයි, ආදායම් නැතිවෙයි වගේ කතා පුස්සක් කරමින් හොඳින් තිරගත වෙන්න චිත්‍රපටියට හැකියාව ලැබුණා.

Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටිය සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය කරන්නේ Dean DeBlois. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 5ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 150ක වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 470කට අධික ඉහළ ආදායමක් අරන් තියෙනවා.

ඒ වගේම අප්‍රේල් මාසයේ පවත්වපු CinemaCon එකේදී නිවේදනය කළා 2වෙනි ඇනිමේෂන් චිත්‍රපටයේ live-action රීමෙක් එකත් නිර් මාණය වෙනවා සහ ඒක 2027 ජූනි මාසයේ සිනමාහල් වලට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Mason Thames, Nico Parker, Gabriel Howell, Gerard Butler, Julian Dennison, Bronwyn James ඇතුළු නළු නිලියන් පිරිසක්.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
How to Train Your Dragon 2025720p
⍟ සිංහල උපසිරැසි සමග ⍟

How to Train Your Dragon 2025

7.8/10
2025
WebRip
Save

Trailers & Official Clips

 How To Train Your Dragon | Official Trailer
2:28

How To Train Your Dragon | Official Trailer

Trailer