⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Select Server
Storyline
Thunderbolts* කියන්නේ Marvel සිනමා විශ්වයේ 36වෙනි චිත්‍රපටිය වගේම මේකත් එක්ක Marvel Phase 5 අවසාන වෙලා අලුත් කාලයකට ඉඩ සලසනවා. Eric Pearsonගේ පිටපත් රචනයෙන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jake Schreier. Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 6ක් වෙනවා වගේම බෙදාහරින්නේ Walt Disney Studios සමඟින් Motion Pictures. පිට පිට ආව අසාර්ථක Marvel චිත්‍රපටි අතුරින් ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනාගන්න Thunderbolts* සමත්වුණා. ඩො.මි. 180ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 380කට වැඩි ඉහල ආදායමක් ලබලා තියෙනවා. නමුත් චිත්‍රපටිය ලාභ ලැබීමේ තත්වයට අවශ්‍ය ආදායම ලබාගන්න නම් Thunderbolts* චිත්‍රපටියට අවස්ථාවක් ලැබුනේ නෑ.
ප්‍රධාන නළු නිළි පිරිස සහ ඔවුන්ගේ චරිත:
• Florence Pugh – Yelena Belova (යෙලේනා බෙලෝවා) 🏹
• Sebastian Stan – Bucky Barnes / Winter Soldier (බකී බාන්ස් / වින්ටර් සෝල්ජර්) 💪🦾
• Julia Louis-Dreyfus – alentina Allegra de Fontaine (වැලන්ටිනා ඇලෙග්රා ද ෆොන්ටේන්) 🕶
• Lewis Pullman – Robert Reynolds / Sentry (රොබට් රෙනෝල්ඩ්ස් / සෙන්ට්‍රි) ✨
• David Harbour – Alexei Shostakov / Red Guardian (ඇලෙක්සි ෂොස්ටකොව් / රෙඩ් ගාඩියන්) 🛡🇷🇺
• Wyatt Russell – John Walker / U.S. Agent (ජෝන් වෝකර් / යූ.එස්. ඒජන්ට්) 🇺🇸🛡
• Hannah John-Kamen – Ava Starr / Ghost (ඒවා ස්ටාර් / ගෝස්ට්) 👻
• Olga Kurylenko – Antonia Dreykov / Taskmaster (ඇන්ටෝනියා ඩ්‍රේකොව් / ටාස්ක්මාස්ටර්) 🎭
• Geraldine Viswanathan – Mel (මෙල්) 📔