⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Select Server
Storyline
2025 වසරේ නිකුත් වුන Saiyaara කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල musical, romance චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Mohit Suri විසින්. Sankalp Sadanah සහ Rohan Shankar විසින් පිටපත ලියලා තිබෙනවා.
ඉතින් Mohit suri කිව්වම ඔයාලට මතක ඇතිනෙ.. ආශිකී 2, ඒක් විලන්, හාල්ෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, මලන්ග් වගේ ලස්සන ෆිල්ම් අධ්‍යක්ෂය කල අධ්‍යක්ෂකවරයෙක්.
මෙයාගේ ෆිල්ම් වලටත් වඩා මේවගෙ තියෙන සිංදු ටිකට ආස කරන අය තමයි ගොඩක්ම ඉන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකෙත් ඒ වගේම ලස්සනම ලස්සන සිංදු 5ක් ඔයාලට බලාගන්න හම්බවෙනවා.. ඒ ඔක්කොමත් සිංහලෙන් උපසිරැසි ගන්වලා තියෙනවා.
ඉතින්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත Ahaan Panday (Krish Kapur ලෙස) සහ Aneet Padda (Vaani ලෙස) විසින් රඟපාලා තිබෙනවා.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 ½ක් වෙනවා.
කතාව පැත්තට ගියොත්, වානි වගේම ක්‍රිෂ් කියන දෙන්නම සංගීතයට ආදරය කරන දෙන්නෙක්.. මේ දෙන්නගෙ ආදරය ටිකක් දුර යනකොට තමයි ෆිල්ම් එකේ තියෙන ලොකුම රහසක් හෙළි වෙන්නෙ. මෙතනින් පස්සෙ මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම කනපිට ගැහෙනවා.
ඉතින් මම මේ ගැන මොනවත් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.
2025 ජූලි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය Yash Raj Films විසින් නිෂ්පාදනය කර තිබෙනවා. Sachet-Parampara, Mithoon, Vishal Mishra වගේ ප්‍රසිද්ධ සංගීතකරුවන් විසින් සංගීතය නිර්මාණය කර තිබෙනවා.
මේ චිත්‍රපටය Ahaan Panday ගේ (Chunkey Panday ගේ බෑණා) මුල්ම චිත්‍රපටය වෙනවා. විචාරකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලබන මේ චිත්‍රපටය බොලිවුඩ් ආදරකතාවලට ආස අයට ගොඩක් හොද ෆිල්ම් එකක් වෙයි.