GoMoviesX
Cinematic Focal Point

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Select Server

Categories

Keywords

#Karate Kid

Storyline

සුබ දවසක් හැමෝටම. එහෙනම් අද මමයි මගේ සහෝදර උපසිරැසිකරුවෙක් වෙන බිම්සර මල්ලියි ඔයාලට අරන් එන්නේ පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් වන Karate Kid Legends (2025) චිත්‍රපටයයි. මේ චිත්‍රපටය නිකුත් වෙලා දැන් ටික කාලයක් උනාට හොඳ copy එකක් ආවේ අද ඊයේ. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම අපි උපසිරැසිය මෙච්චර කල් දෙන්න උත්සහ කරේ නැත්තේ. බලන එක බලන්න එපැයි ලෙසටම නේද? මම හිතන්නේ Karate Kid කියන චිත්‍රපටය ගොඩක් අයට පුරුදු එකක්. චිත්‍රපටයේ ඉතිහාසය ගැන කතා කරොත් මුල්ම Karate Kid චිත්‍රපටය ආවේ 1984 අවුරුද්ද තරම් ගොඩක් කාලෙකට කලින්. ඊට පස්සේ Karate Kid දෙවෙනි සහ තුන්වෙනි කොටස් පිළිවෙලින් 1986 සහ 1989 වසර වල නිකුත් උනා. නමුත් අපිට ගොඩක් මතකයේ තියෙන්නේ 2010 අවුරුද්දේ ආපු The Karate Kid කියන චිත්‍රපටය. මෙහි තේමා ගීතය වන “Never say never” මම හිතන්නේ සිනමා ලෝකයට ආදරේ කරන, අහපු නැති කෙනෙක් නැති තරම්. ඉතිහාසය ටිකක් ඇවිස්සුවේ ඔයාලට පුංචි අදහසක් මේ චිත්‍රපටය ගැන දෙන්න. ඇත්තටම මේ ඉතිහාසයේ මීට වඩා තව කියන්න පුළුවන් දේවල් තියනවා. ඒත් අතීත කාමයට යට නොවී අපි ඉතිහාසයෙන් වර්තමානයට එමු. Karate Kid Legends (2025) චිත්‍රපටයට පදනම් වෙන්නේ චීනයේ ඉඳන් ඇමරිකාවට තමන්ගේ අම්මා එක්ක එන ලී ෆොන්ග් (Ben Wang) කියන පිරිමි ළමයයි. තමන්ගේ අයියා නැති උන දුකත් හිතේ තියාගෙන ජීවත් වෙන මේ පුංචි කොල්ලට ලස්සන මියා (Sadie Stanley) කියන කෙල්ලෙක්ව තමන්ගේ හොඳම යාළුවා කර ගන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඉතින් ඒක යාළුකමට එහා ගියපු දෙයක් කිව්වොත් හරි. හැබැයි මේ සම්බන්ධයට වැඩි කැමැත්තක් නොදක්වපු කොටින්ම ලී ෆොන්ග් ව පේන්න බැරි කරාටේ වලට අති දක්ෂ කෝනර් (Aramis Knight) කියල කොල්ලෙක් ඉන්නවා. මේ තුන්කොන් ප්‍රේමය සටනකින් කෙලවර වෙන විදිහ තමයි සරලවම මේ කතාවෙන් කියවෙන්නේ. Karate Kid Legends (2025) චිත්‍රපටයට රංගනයෙන් දායක වන වැදගත්ම චරිත දෙකක් ඉන්නවා. ඒ හෑන් (Jackie Chan) සහ Karate Kid පළමු චිත්‍රපටයේ Karate Kid ට රඟපාපු ඩැනියෙල් (Ralph Macchio). Ralph නම් දැන් ලොකු මිනිහෙක්. ඒ වගේම Jackie Chan දැන් ගොඩක් වයසයි. හැබැයි එයාලගේ සටන් හැකියාවන් වල නම් තාමත් අඩුවක් නැහැ.
Karate Kid: Legends1080p
⍟ සිංහල උපසිරැසි සමග ⍟

Karate Kid: Legends

6.4/10
2025
WebRip
Save